මහජන ආරක්ෂක අමාත්‍ය, ආචාර්ය සරත් වීරසේකර මහතා කොවිඩ් ආසාදිතව තිබේ. ඔහුට ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කළ පී.සී.ආර්. පරීක්ෂණයකදී ඔහු මෙසේ ආසාදිත බවට තහවුරු වී තිබේ. සරත් වීරසේකර මහතා මේ වන විට නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
ඇමති සරත් වීරසේකරට කොවිඩ්
Recommended Articles