ඇමති සමග සාකච්ඡා අසාර්ථකයි - වර්ජනය අඛණ්ඩව By .. // 2022 පෙබ 08 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිති හා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අතර අද (08දා) පැවැති සාකච්ඡා අසාර්ථක වී තිබේ. ඒ අනුව සිය වෘත්තීය අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති කියයි. Facebook Twitter Google+ Recommended Articles