ඇමති ප්‍රසන්නගෙන් හිටපු ජනපති මහින්දට ලිපියක්


ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂයේ තීරණයට එකඟ නොවන බව දන්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමු​ණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබේ.

හෘද සාක්ෂිය ඇති මිනිසෙකු ලෙසින් මට පක්ෂයේ තීරණයට එකඟවිය නොහැකි බව කණගාටුවෙන් දැනුම් දෙමි. ඒ නිසා මම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට කැප වෙමි.



Recommended Articles