අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට කොවිඩ් 19 ආසාදනය වී තිබෙ. ඒ අනුව ප්‍රතිකාර සඳහා ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී තිබේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙන්ම අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ වැඩිමහල් සහෝදරයා වන්නේ චමල් රාජපක්ෂ මහතායි.
ඇමති චමල්ටත් කොවිඩ්
Recommended Articles