ඇප තැන්පත් කරන්න දුන් කාලය අවසන්


2024 ජනාධිපිතවරණය සඳහා ඇප මුදල් භාර දීම සඳහා ලබා දුන් කාලය අවසන් වී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් ඒ බව සඳහන් කළේය.



Recommended Articles