ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල දුම්රිය හා බස් නොනවත්වයි


මේ වන විට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන පොලිස් බල ප්‍රදේශ තුළ පවතින දුම්රිය ස්ථානවල මගීන් නංවා ගැනීම, බැස්සවීම හා දුම්රිය නැවැත්වීම සිදු නොකරන බව පොලීසිය පවසයි.

එසේම දුර ගමන් සේවා මගී ප්‍රවාහන බස් රථවලට මෙම ප්‍ර දේශ හරහා ගමන් කළ හැකි වුවද මෙම ප්‍ර දේශයන්හි බස් රථ නතර කිරීම, මගීන් නංවා ගැනීම හා බැස්සවීම සම්පූරණයෙන් තහනම් බවද පොලීසිය  පවසයි.  



Recommended Articles