ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල ෆාමසි හා අත්‍යාවශ්‍ය ආහාර බෙදා හරින ස්ථාන විවෘත කරයි


ඇඳිරි නිතිය පවතින ප්‍ර දේශවල ඔසු සල් හා අත්‍යාවශ්‍ය ආහාර බොදා හරින ස්ථාන පමණක් අද දිනයේ විවෘත කිරීමට නියමිතය.

තමන්ට පා ගමනින් යා හැකි ස්ථාන වෙත ගොස් සිය අවශ්‍යතා සපුරා ගැනීමට අවස්ථාව ඇති අතර කිසි විටකත් වාහන භාවිත කිරීමට අවස්ථාවක් නොවේ.

පවුලෙන් එක් අයෙක් පමණක් මෙම ස්ථාන වෙත ගොස් සිය අවශ්‍යතා සපුරා ගැනීමට අවස්ථාව තිබේ.

රාත්‍රී 8.00 දක්වා මෙසේ විවෘත කරන ස්ථාන

සතොස

සමූපකාර

සුපිරි වෙළඳසැල්

සත්ව ආහාර බෙදා හරින ස්ථාන

ධීවර වෙළඳ සැල්



Recommended Articles