ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල සේවකයන් ගම්වලට යවන්න එපාලු


නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකව ඇති ප්‍ර දේශවල පවතින කර්මාන්ත ශාලා ආදියෙහි සේවය කරන සේවක සේවිකාවන් මේ වන විටත් ඔවුන් රැඳී සිටින ස්ථානවලම රැඳී සිටිය යුතු බව පොලීසිය පවසයි.

එම කර්මාන්ත ශාලාවන්හි කළමනාකාරිත්වය එම සේවක/සේවිකාවන් ඔවුන්ගේ ගම් ප්‍ර දේශවලට පිටත් කර හැරීමෙන් වැළකිය යුතු බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.



Recommended Articles