ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල දුරගමන් බස් රථ නැවැත්වීමට බෑ


නිරෝධානය ඇඳිරි නීතිය ක්‍රියාත්මකව ඇති ප්‍රදේශ හරහා ගමන් ගන්නා දුරගමන් සේවා බස්රථවලට එම ප්‍ර දේශ  හරහා ගමන් කිරීමට හැකි බව පොලීසිය පවසයි.

කෙසේ වෙතත් එම ප්‍ර දේශවල බස්රථ නැවැත්වීම, මගීන් ගැනීම හෝ මගීන් බැස්සවීම සිදු නොකළ යුතු බවත් පොලීසිය පවසයි.



Recommended Articles