ඇඳිරි නීති සමයේ අත්අඩංගුවට ගත් වාහන අයිතිකරුවන්ට භාරදෙයි


කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා තිබූ කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබූ වාහන නැවත ඒවායේ හිමිකරුවන්ට භාරදීමට  තීරණය කෙරේ. ඒ සදහා අදාළ පියවර ගන්නා ලෙස රජය  වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස්  දී තිබේ.



Recommended Articles