ඇඳිරි නීති ප්‍රදේශවල විවෘත කළ ස්ථාන හෙට සිට යළි වසයි


ඇඳිරි නිතිය පවතින ප්‍රදේශවල විවෘත කළ ඔසු සල් හා අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ ස්ථාන හෙට දිනයේ සිට බ්‍රහස්පතින්දා දක්වා දින තුනක් යළිත් වසා දැමීමට කටයුතු කළ යුතු බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.



Recommended Articles