ඇඳිරි නීති ප්‍රදේශවල ආහාර හා ඖෂධ අලෙවිසැල් දෙදිනක් විවෘතයි


මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍ර දේශ තළ සතියට දින දෙකක් ලෙස උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය අලෙවිසැල් හා ඖෂධහල් විවෘතව තැබීමට නියමිතව තිබේ.

වෙළඳ සැල් විවෘත වන්නේ පහත අයුරිනි

ගම්පහ දිස්ත්‍රික්කය

සෑම සඳුදා හා බ්‍රහස්පතින්දා යන දින දෙක

කොළඹ දිස්ත්‍රික්කය

සෑම අඟහරුවාදා හා සිකුරාදා යන දින දෙක

කළුතර දිස්ත්‍රික්කය

සෑම සඳුදා හා බ්‍රහස්පතින්දා යන දින දෙක

කුරුණෑගල දිස්ත්‍රික්කය

සෑම අඟහරුවාදා හා සිකුරාදා යන දින දෙක



Recommended Articles