ඇදිරිනීති ප්‍රදේශ වල නඩුවලට වෙනත් දින


ඇදිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශ සදහා අදාල දිනයට නියමිත නඩු සදහා වෙනත් දිනයක් ලබාදීම සිදු කරන අතර එම දිනයන් එම අධිකරණ පරිශ්‍රවල දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කරන බව  අධිකරණ අමාත්‍යාංශ ලේකම් නිවේදනය කරයි. ඒ අනුව ඇදිරිනීතිය අවසන් වූ පසු නව දිනයන්වල නඩු කටයුතු සිදු කරන බව සදහන් වේ.

එම නිවේදනය පහතින්......



Recommended Articles