ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 139කට කොරෝනා


මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 139කට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.

ඒ අනුව එම පොකුරට සම්බන්ධව වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව  706ක් දක්වා වර්ධනය වී තිබේ



Recommended Articles