ඇඟලුම් කම්හලෙන් තවත් ආසාදිතයින් 4ක්


මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් තවත් පුද්ගලයින් සිව්දෙනෙක් කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇත.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් තවත් පුද්ගලයින් සිව්දෙනෙක් සහ ඒ ආශ්‍රිත පුද්ගලයන් දෙදෙනෙකු ද  වේ.



Recommended Articles