ඇඟලුම් කම්හලෙන් තවත් ආසාදිතයින් 124ක් - සමස්තය 832යි


මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 124කට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.

ඒ අනුව එම පොකුරට සම්බන්ධව වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව  832ක් දක්වා වර්ධනය වී තිබේ.

ඒ අනුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 731ක් වාර්තා වන අතර එය දිනක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වෙයි.



Recommended Articles