ආසාදිතයින්ගේ අඩුවක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 327 දෙනෙකු අද (26) දිනය තුළ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 1,074කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 513,605ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles