ආසාදිතයින් ගණන 92,000 ඉක්මවයි


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 168 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගෙන තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 92,007ක් දක්වා ඉහළගොස් ඇත.

 



Recommended Articles