ආසාදිතයින් 997කට සුවය


කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 997 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් අද (21) පිටවගොස් ඇති බව සෟඛ්‍ය අංශ පවසති.

ඒ අනුව මෙතෙක් සුවය ලබා ඇති ආසාදිතයින් ගණන 264,755කි.

 



Recommended Articles