ආසාදිතයින් 970ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 970 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත සංඛ්‍යාව 122,308 ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles