ආසාදිතයින් 95ක් By .. // 2021 අප්‍රේ 06 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (06) තවත් නව කොවිඩ් ආසාදිතයින් 95 හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 93,690 දක්වා ඉහළ ගොස් ඇති අතර පූර්ණ සුවය ලැබූ ගණන 90,708 කි. Facebook Twitter Google+ Recommended Articles