ආසාදිතයින් 957කට සුවයි


කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 957 දෙනෙකු අද (24) දිනයේ පිටවගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මේ වනවිට සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 266,665ක් දක්වා ඉහළගොස් ඇති බවය.

 



Recommended Articles