ආසාදිතයින් 95,000 ඉක්මවයි By .. // 2021 අප්‍රේ 11 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 170 දෙනෙකු අද (11) දිනයේදී හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 95,018ක් දක්වා ඉහළගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles