ආසාදිතයින් 890කට පුර්ණ සුවය


මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 73,000 සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අද (20) දිනයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 890 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග ය.

ඒ අනුව, මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 73,456 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles