ආසාදිතයින් 878කට සුවයි By .. // 2021 මැයි 07 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 878 දෙනෙකු අද (07) දිනයේ පිටවගොස් තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 101,763ක් දක්වා ඉහළගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles