ආසාදිතයින් 865 දෙනෙකුට පුර්ණ සුවය By .. // 2021 පෙබ 14 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ තවත් 865 දෙනෙකු අද (14) දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 68,696ක් දක්වා ඉහළගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles