ආසාදිතයින් 650ක් By .. // 2021 අප්‍රේ 25 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති රෝගීන් 650 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 101,236 දක්වා ඉහළගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles