ආසාදිතයින් 530කට පුර්ණ සුවය By .. // 2021 ජන 12 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (12) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 530 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, කොවිඩ් වැළඳී මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 42,621ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය සඳහන් කළේය. Facebook Twitter Google+ Recommended Articles