ආසාදිතයින් 428 දෙනෙකු සුවය ලබති


අද (23) දිනය තුළ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 428 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 14,497ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 20,171කි.

 



Recommended Articles