ආසාදිතයින් 379ක්


තවත් කොවිඩ් -19 ආසාදිතයින් 379ක් අද (20) දින හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ්  ආසාදිතයින් සංඛ්‍යාව 54,798ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles