ආසාදිතයින් 355කට පුර්ණ සුවය


අද (05) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 355දෙනෙකු සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 90,563ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles