ආසාදිතයින් 324 දෙනෙකුට පුර්ණ සුවය By .. // 2021 මාර් 24 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (24) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව සිටි පුද්ගලයින් 324 දෙනෙක් රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 87,630ක් දක්වා ඉහළ ගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles