ආසාදිතයින් 293 දෙනෙකුට පුර්ණ සුවය


අද (21) දිනයේ කොවිඩ්-19 ආසාදිතයින් 293ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 86,759ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles