ආසාදිතයින් 291කට පුර්ණ සුවය


කොවිඩ්-19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සුවය ලැබූ රෝගීන් 291 දෙනෙකු අද (29) දිනයේ පිටවගොස් තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 88,914ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 



Recommended Articles