ආසාදිතයින් 248ක්


අද (19) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 248ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 78,668ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles