ආසාදිතයින් 204ක්


අද (19) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 204 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 97,000ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 



Recommended Articles