ආසාදිතයින් 2,426කට සුවය By .. // 2021 ජුනි 12 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (12) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,426ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්තය 186,516ක් දක්වා වැඩි වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles