ආසාදිතයින් 2,251කට සුවයි


අද (28) දිනයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 2,251 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

ඒ අනුව, මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 221,249 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles