ආසාදිතයින් 2,243ක් By .. // 2021 මැයි 28 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදිත 2,243 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 177,104ක් දක්වා ඉහළගස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles