කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 2,168 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව කොරෝනා වෛරසය ආසාදිතව සිට මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව එක් ලක්ෂ 80,427 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.