ආසාදිතයින් 2,071ක් By -- // 2021 ජුනි 22 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (22) දිනය තුළ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 751ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,071ක් වේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 243,891ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles