ආසාදිතයින් 2,031 දෙනෙකුට පුර්ණ සුවය By .. // 2021 ජුනි 13 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,031ක් දෙනෙකු අද (13) දිනයේ පිටවගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 188,547ක් දක්වා ඉහළගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles