ආසාදිතයින් 2,029ක් සුවය ලබයි


කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,029ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 148,391කි.

 



Recommended Articles