ආසාදිතයින් 2,009කට සුවයි


අද (22) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,009ක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබු සමස්තය 209,296ක් දක්වා වැඩි වී තිබේ.

 



Recommended Articles