ආසාදිතයින් 1898 දෙනෙකුට පුර්ණ සුවය


කොවිඩ් ආසාදිතව රොහල්ගතව සිටි පුද්ගලයින් 1898 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට පුද්ගලයින් 207,287 දෙනෙකු සුවය ගබා ඇත.



Recommended Articles