ආසාදිතයින් 182ක් By .. // 2021 අප්‍රේ 12 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් වෛරස ආසාදිතයින් 182 දෙනෙකු අද (12) දිනයේදී හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 95,313ක් දක්වා ඉහළගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles