ආසාදිතයින් 176කට පුර්ණ සුවය


අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 176 දෙනෙක් සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 89,090ක් ලෙස ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles