ආසාදිතයින් 175ක්


අද (22) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 175ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 90,375ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles