ආසාදිතයින් 166ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 166 දෙනෙකු අද (26) දිනයේ  හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරටදී හඳුනාගත් කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව 91,455ක් දක්වා ඉහළගොස් ඇත.

 



Recommended Articles