ආසාදිතයින් 163ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 163 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරටදී හඳුනාගත් කොවිඩ් ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 91,724ක් දක්වා ඉහළගොස් ඇත.

 



Recommended Articles